Oba Apple Malak Wage Chords
Amarasiri Peiris
Last Played 15/02/2026 07:49
Play Count 7148 Contributor: Dinesh Wajirage
Play Count 7148 Contributor: Dinesh Wajirage

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Oba Apple Malak Wage' song:
[Chorus] ------------------------------------------- C Dm C Dm ඔබ ඇපල් මලක් වාගේ, ලස්සන වසන්ත කාලේ C Em C මට හදිස්සියෙන් වාගේ හමුවූ C Em F පායන්න දෑස මානයේ, උණුහුමට ගින්දරී C Em F ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී G Em දිගු දෑසේ බැල්ම ඔබගේ F G7 ඇයි සොඳුරු ඔය හැටි [Verse 1] ------------------------------------------- C Em Dm ඇස් පියන් ඇඳි කෑලි කැපෙන රළු රාත්‍රියේ C Em Dm කීරි ගැහෙන සිත අනුහස් අයැදී ප්‍රේමයේ Am C G/G7 එය පමණක් නම් ශේෂය වීනම් පූර්වාත්මයේ C Dm මොබ ගැවසෙන මා සිත අවනතයි Em F අවනත නැති හිතටද අවිවේකයි G Am G7 හුදෙකලාව අසාධාරණයක් ගෑනු ළමයෝ.... [Verse 2] ------------------------------------------- C Em Dm ඉටි රූපේ අපූරුව විඳින්න මම හරි ආසයි C Em Dm පින්තූරේ වාගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි Am C G/G7 අහිතක් හිතෙන්නේ නැතිනම් මම හරි ආදරෙයි C Dm කියා ගන්න බැරි කමෙන් හිත බරයි Em F ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි G Am G7 හුදෙකලාව අසාධාරණයක් ගෑනු ළමයෝ...
25 More Songs by Amarasiri Peiris:
Oba Apple Malak Wage Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.